Tuesday, June 5, 2018

ආදරය... 🥀🥀

තනිකමින් පාළුවෙන්
හිස්ව තිබූ හදවතට
දයවෙන් සෙනෙහසින් සියදහස් පැතුම් මල් 
ගොඩගසා බර කෙරුව ආදරය යනු මෙයයි 
කියා දුන්නේ නුඹයි 

කියන්නට නොහෙකි මුත් ලියන්නට හැකිය මට 
හෙකි තරම් ඔබෙ ගුන මගේ හිත ගරු කරණ.


මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය. වර්තමාන ලෝකයම බියට පත් කළ Monkeyfox හෙවත් වඳුරු උණ වසංගතය පසුගිය Covid - 19 රෝගයට වඩා බරපතළ රෝග ල...