Monday, July 9, 2018

සූර පප්පල   ජිම් පප්පල
රෝමන් කාරයෝ බිම දාද්දි...
වෙද පප්පගෙ අරිෂ්ඨ කල්දේරමට
අපි හැමෝම ආස කලා...
කූබිච්චිගෙ විසදුම් වල
නුවණ හොදට පිරිල තිබුන....
දොස්තර හොඳ හිත සොයාන
පිස්සු පූසො දුවල ගියා....
කෝලිකුට්ටු සහෝදරයෝ
සොයුරු පෙමත් කියල දුන්න....
අනේ ඉතින් දැන් ළමුන්ට
පොත පත මිස නෑ නිදහස
අමතර පන්තියකි හවස.




13 comments:

  1. නිදහසේ පියාඹන්න ...
    ඇලක දොලක පීනන්න...
    හිතුමතේ කෑ ගහන්න...
    උන්ටත් හීන ඇති....
    ඒත්....
    මොකක්දෝ....
    ඒ හීන අල්ලගෙන...
    උන්ව තියාගෙන ...
    අත්තටුත් බැඳගෙනම....
    තවත් ලියපන්...
    ජය❤️

    ReplyDelete

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය. වර්තමාන ලෝකයම බියට පත් කළ Monkeyfox හෙවත් වඳුරු උණ වසංගතය පසුගිය Covid - 19 රෝගයට වඩා බරපතළ රෝග ල...